
ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරඟයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජයග්‍රහණය කළ,
යන ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් සහ සාර්ථකව මෙම තරඟය සඳහා ඉදිරිපත් වු සියලු ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්ට ප්‍රාදේශීය ලේකම් ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලය මෙන්ම කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ උණුසුම් සුභ පැතුම්..
கொழும்பு பிரதேச செயலகத்தில் கிராம சேவையாளர் அலுவலக முகாமைத்துவ போட்டியில் வெற்றி பெற்றவர்கள்,
(மோதர பிரிவு)
கொழும்பு பிரதேச செயலகத்தின் பிரதேச செயலாளர், அனைத்து பணியாளர்கள் மற்றும் ஊடகப் பிரிவினரின் வாழ்த்துக்கள்.















