aswasuma vehicle  BR eBMD

 

WhatsApp Image 2025 09 01 at 8.13.44 PM

කොළඹ විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද, "වැඩිහිටියන්ගේ තාක්ෂණික භාවිතය" පිළිබඳ පර්යේෂණ කතිකාව 2025.08.29 දින කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාල මන්දිරයේ දී පැවැත්විණි. එහිදී කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටියන් ආශ්‍රයෙන් පවතින තත්වයන් ද ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා නියැඳියක් ලෙස යොදා ගැනීම සිදුවිය. සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා, සම්මානිත මහාචාර්ය ටියුඩර් සිල්වා, වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා, ICTA ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු මෙන්ම කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

පුවත් සහ සිදුවීම්

Scroll To Top