aswasuma vehicle  BR eBMD

 

ප්‍රාදේශීය ලේකම් 

anuruddha නම සඳරුවන් අනුරුද්ධ මහතා 
සුදුසුකම්
    • ව්‍යාපාර පරිපාලනවේදී (MBA)(CDA විද්‍යාලය , සයිප්‍රස් )
  • විද්‍යාවේදී (ව්‍යාවහාරික විද්‍යාව)
රැකියා ඉතිහාසය
  •  දිවිනැගුම අධ්‍යක්ෂක - අම්පාර

  • සහකාර සමෘද්ධි කොමසාරිස් - අම්පාර

  • ප්‍රාදේශීය ලේකම් - ලාහුගල

  • ප්‍රාදේශීය ලේකම් - පොතුවිල්ප්‍

  • ප්‍රාදේශීය ලේකම් - අම්පාර

  • කැඩෙට් නිලධාරි- ශ්‍රී ලංකා පරිපාලන සේවය, 2012 විවෘත කණ්ඩායම

සහකාර ප්‍රාදේශීය ලේකම් 

sameera නම ආර්.ඒ. සුරංජිත් සමීර මහතා 
සුදුසුකම්
  • ශාස්ත්‍රපති (සිංහල )- කොළඹ විශ්වවිද්‍යාලය
  • ජාත්‍යන්තර සම්බන්ධතා  සහ භූගෝල විද්‍යාව පිළිබඳ උපාධිය - කොළඹ විශ්වවිද්‍යාලය
  • නීති උපාධිය (කියවීම)-ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
රැකියා ඉතිහාසය
  • ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය
  • ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
  • සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

ගණකාධිකාරි(ගිණුම්)

g dumy new නම හිරෝෂිමා නවරත්න මහත්මිය
සුදුසුකම්
  • වාණිජවේදී (විශේෂ ) - ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලය
  • සහතික ලත් ව්‍යාපාරික ගණකාධිකාරී-CA ශ්‍රී ලංකා
රැකියා ඉතිහාසය
  • තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය (කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය )
  • මධ්‍යම අධිවේගී මාර්ග සංවර්ධන  II (මාර්ග සංවර්ධන අධිකාරිය)

ගණකාධිකාරි (විශ්‍රාම වැටුප් )

 nadeeshani accountant නම

නදීෂානි දසනායක මෙනවිය  

සුදුසුකම්
  • වාණිජවේදී (Mcom) -කැලණිය විශ්ව විද්‍යාලය
  • සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරී (CBA)-ICASL ශ්‍රී ලංකා

  • උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා (HNDA) - SLIATE, දෙහිවල

 රැකියා ඉතිහාසය
  • ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය

  • ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (iRoad) -මාර්ග සංවර්ධන අධිකාරිය
  • පළාත් පාලන දෙපාර්තමේන්තුව - වයඹ
  • DSI සැම්සන් සමූහය
  • KPMG - ශ්‍රී ලංකාව

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

  g dumy new නම චම්පිකා මල්කාන්ති මිය 
සුදුසුකම්
  •  ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) උපාධිය
  • අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
රැකියා ඉතිහාසය
  •  ගුරු - බස්නාහිර පළාත් ගුරු සේවය

පරිපාලන නිලධාරි

   WhatsApp Image 2023 07 21 at 3.13.48 PM නම කේ.ඩි.ප්‍රියන්ත මහතා 
සුදුසුකම්
  • තොරතුරු තාක්ෂනය හා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව 
රැකියා ඉතිහාසය
  • මුදල් අමාත්‍යාංශය
  • යුධ හමුදා මූලස්ථානය
  • ජනාධිපති කාර්යාලය
  • විදේශ කටයුතු අමාත්‍යාංශය

පරිපාලන ග්‍රාම නිලධාරී 

b dumy නම ඩි.එස්.එන්.විජේවීර මහතා 
සුදුසුකම්
  • ඉංග්‍රීසි ඩිප්ලෝමාව - Aquinas විශ්වවිද්‍යාලය, කොළඹ
  • උසස් ඩිප්ලෝමා ගුරු - Aquinas විශ්ව විද්‍යාලය, කොළඹ
  • කථන දෙමළ පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - කොළඹ විශ්වවිද්‍යාලය
  • ග්‍රාම නිලධාරී supra ශ්‍රේණිය(2012 සිට)
රැකියා ඉතිහාසය
  • පරිපාලන ග්‍රාමනිලධාරි (වැ.බ)- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මොරටුව (2015 - 2018)

 

පුවත් සහ සිදුවීම්

Scroll To Top