![]() |
| දුරුතු පෝය නිමිති කොට ගෙන පවත් වන ලද මාසික ධර්ම දේශනාව 2019.01.22 කාර්යාලිය ශ්‍රවනාගාරයේදී ප්‍රාදේශීය ලේකම් තුමාගේ අනුදැනුම ඇතිව හා සැලසුම් අංශයේ අනුග්‍රහය ඇතිව පැවැත්වූ අතර ධර්ම දේශනාව සඳහා පූජ්‍යපාද ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින්වහන්සේ සහභාගී විය.ධර්මය ශ්‍රවනය කිරීම සඳහා කාර්යාලිය නිලධාරීන් හා සමාජ සේවා සංගම් වල සාමාජිකයින් ද සහභාගී විය. |
















