| ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2019 මාර්තු මස 29 වෙනි දින එළි දැක්වූ කළා උළෙල සඳහා දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුළු අමුත්තන් කිහිප දෙනෙක් සහභාගී වූ අතර ඒ සඳහා සෙලාන් බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලදී.එහිදී සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය සහ පරිපාලන ග්‍රාම නිලධාරී තුමිය ඇතුළු සියලුම අංශවල නිලධාරීන් තම කළා කුසලතාවයන් ඉදිරිපත් කරන ලදී. |















