aswasuma vehicle  BR eBMD

 

 appointed mr.nalaka
කොළඹ අභිනව ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා අද (2021-02-23) දින රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
අභිනව ප්‍රාදේශීය ලේකම්වරයාගේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා සහ හිටපු ප්‍රාදේශීය ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මිය ඇතුළු කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය .

පුවත් සහ සිදුවීම්

Scroll To Top