aswasuma vehicle  BR eBMD

 

sweing cource 
 
Online කෙටිකාලින මැහුම් පාඨමාලාව කොළඹ....
🔸පාඨමාලා කාලය - මාස 03
🔸පැවැත්වෙන දිනයන් - අගහරුවාදා සහ බදාදා දින
Whats app වීඩියෝ භාවිතයෙන් ඉගැන්වෙන බැවින් සිසුන්ට කැමති වේලාවක සහභාගී විය හැක.
නොමිලේ පැවැත්වීමට නියමිත බැවින් සහභාගී වන සිසුන් පහත සදහන් කොන්දේසි වලට අනුකූලව පාඨමාලාවට සම්බන්ද විය යුතුය.
1. වීඩියෝ පාඨමාලාවට සහභාගීවන සිසුන් video පාඩමට අදාල පැහැදිලි ජායාරූප whats app කල යුතුය.
වැඩසටහන් ආරම්භක දිනය 2021-07-27
මෙම වැඩසටහන සම්බන්ධීකරණය ග්‍රාම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ මැහුම් උපදේශිකා සෙව්වන්දි පෙරෙරා මහත්මිය විසින් සිදු කරයි.

පුවත් සහ සිදුවීම්

Scroll To Top