aswasuma vehicle  BR eBMD

 

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සීල භාවනා වැඩසටහන 2018 අගෝස්තු මස 17 වන සිකුරාදා දින පෙ.ව. 6.00 සිට ප.ව. 4.00 දක්වා  කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පැවැත්විනි. එදින තලගල ආරණ්‍ය සේනාසනයේ පුජ්‍යපාද මාරපන අරියරතන හිමි , පුජ්‍ය පාද කරපුටුගල රේවත හිමි,පුජ්‍යපාද විලච්චියේ විමලසාර හිමි හා පුජ්‍යපාද තල්දෙන ආරියවිමල  හිමි යන ගෞරවනිය ස්වාමීන් වහන්සේලා වැඩම කෙරූ  අතර 150ක් පමණ වූ උපාසක උපාසිකාවන් පිරිසක් සිල් සමාදන් වීමට සහභාගි විනි.
ප්‍රධාන බැති බර දායකත්වය :  කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බෞද්ධ සංගමය

39287249 10212449397697723 413804199000670208 n

පුවත් සහ සිදුවීම්

Scroll To Top