![]() |
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමති J.C.අලවතුවල මැතිතුමාගේ සහභාගීත්වයෙන් ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වල වර්ෂ 1960න්ප සු සිදු වූ උපත්/මරණ හා විවාහ සහතික පත්‍ර කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රෙජිස්ට්‍රාර් අංශයෙන් නිකුත් කිරීමේ එක්දින සේවාව ආරම්භ කිරීමේ අවස්ථාව .
|
















