|
|
| හුදකලා කර ඇති ලුණු පොකුණ ග්‍රාම නිලධාරි වසමට අයත් ශාන්ත ඇන්ඩෘ ඉහළ පාර ,පහළ පාර ,එළි හවුස් පටුමග ,එළි හවුස් පාරේ හුදකලා කර ඇති කොටස සඳහා නිරෝධායන බඩුමලු බෙදා දීමේ කටයුතු සිදු කිරීම දින (2021/01/24) ලුණු පොකුණ ග්‍රාම නිලධාරි ප්‍රභාත් මහතාගේ මෙහය වීමෙන් සිදූ කෙරිනි |


















