අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

 

  aswasuma vehicle  BR eBMD

 

පුවත් සහ සිදුවීම්

22
ඔක්2026
News & Event

News & Event

“To conveniently access the services you require...

15
ඔක්2026
News & Event

News & Event

Is there any complain "Pls Use this...

09
සැප්2025
වැඩිහිටියන්ගේ තාක්ෂණික භාවිතය

වැඩිහිටියන්ගේ තාක්ෂණික භාවිතය

කොළඹ විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද, "වැඩිහිටියන්ගේ තාක්ෂණික...

20
මැයි2025
Provincial, District, and National Literary Festival - 2025

Provincial, District, and National Literary Festival - 2025

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන...

325465132 577307310884352 7409349203894972863 n
 
කෘෂි ආර්ථික ජීවන රටාවක දිවි ගෙවූ අපේ ආදී මුතුන් මිත්තන් විශේෂයෙන් දමිළ ජනයා චාරිත්‍රයක් ලෙසින් වාර්ෂිකව තමන්ට අස්වැන්න ලබාගැනීමට උපකාර කල සූර්යයා ප්‍රධාන කරගත් ස්වභාදහමටත්, ගව මහීෂාදී සතුන්ටත් තම කෘතවේදීත්වය පලකිරීම පදනම් කරගනිමින් පවත්වන්නට යෙදෙන තෛපොංගල් උත්සවය 2023 නව වසර වෙනුවෙන් 2023/01/18 දින අප කාර්යාල පරිශ්‍රය තුල උත්සවාකාරයෙන් පැවැත්වූයෙමු.
ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ මාණ්ඩලික නිලධාරීන් ඇතුලු දමිළ සිංහල මුස්ලිම් සියලු ප්‍රජාවන් නියෝජනය කරන නිලධාරීගේ මෙන්ම ප්‍රදේශවාසී ප්‍රජාවන්ගේ සහභාගීත්වය ඇතුව පවත්වන්නට යෙදුන මෙම උත්සවය ඒ හා සම්බන්ධ සියලු ආගමික වතාවත් ඉතා මැනෙවින් ඉටුකරමින් පවත්වන්නට හැකිවිය.
ග්‍රාම නිලධාරී උරුතිරන් මහතා ඇතුලු ග්‍රාම නිලධාරී මත්ම මහත්මීන් මෙහි ප්‍රධාන දායකත්වය ලබාදුන් අතර සංස්කෘතික නිලධාරීන් විසින් මූලික සංවිධාන කටයුතු සිදුකරනු ලැබින.
Scroll To Top