aswasuma vehicle  BR eBMD

 

×

செய்தி

Invalid Page Request

 

download 1

 

අස්වැසුම දෙවන අදියර සඳහාම ඉල්ලුම්පත් කැදවීම පෙබරවාරි 15 සිට...

දෙවන අදියර සඳහාඉල්ලුම් කළ හැක්කේ

* පළමු අදියරට ඉල්ලුම්පත් යොමු කිරීමට නොහැකි වුණු අයට

* නිවාස වෙත පැමිණ සිදුකළ අස්වැසුම  තොරතුරු එක්රැස් කිරීමට තොරතුරු ලබා දීමට නොහැකි වූ අයට

පහත දක්වා  ඇති ආකෘතියට අනුව සකස් කරගත් අයදුම්පතක් පුරවා ඔබ අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට  හෝ ග්‍රාම නිලධාරී කාර්යාලයට භාර දීමට කටයුතු කරන්න.

තවද මාර්ගගත ක්‍රමයට ද ඔබගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ඒථාව ලබා දී ඇත. ඒ සඳහාwww.wbb.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

දෙවන වටයට ඉල්ලුම්පත් දැමීමට ඔබගේ ජාතික හැදුනුම්පත තිබීම අත්‍යවශය බවසලකන්න .

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය මාර්තු  මස 15 වනදාය

අයදුම්පත -->

උපදෙස් පත්‍රිකාව -->

News & Events

09
செப்2025
Technological Use Among Seniors

Technological Use Among Seniors

On August 29, 2025, the University of...

20
மே2025
Provincial, District, and National Literary Festival - 2025

Provincial, District, and National Literary Festival - 2025

The National Literary Festival, organized annually by...

குடியுரிமை சாசனம்

Scroll To Top