aswasuma vehicle  BR eBMD

 

download
 
 
 
+ පවතින තැපැල් වියදම හා පවතින කඩදාසි හිඟය හේතුවෙන් 2023 වර්ෂය සඳහා ගිනි අවි අයදුම්පත්‍ර තැපැල් මාර්ගයෙන් යොමු නොකරන බව කාරුණිකව දන්වා සිටිමි. එම අයදුම්පත්‍ර සියල්ලම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියෙන් www.colombo.dist.gov.lk සහ ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත කරගත හැක.
 
+ 2023 වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ කාල සීමාව 2022/10/01 සිට 2022/12/31 දිනෙන් අවලංගු වේ ( නියමිත කාල සීමාව තුළ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම පැහැර හරින ගිනි අවි බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් ගිනි අවි ආඥා පනත යටතේ නෛතික ක්‍රියාමාර්ග ගනු ඇත.)
 
+ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ අයදුම්පත සම්පූර්ණ කිරීමේදී අයදුම්පතේ දක්වා ඇති උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්ය බව සලකන්න.
 අයදුම්පත්‍ර බාගත කර ගැනීම සඳහා පහත වෙබ් අඩවි වෙත පිවිසෙන්න..
  • කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය - www.colombo.dist.gov.lk
  • ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය - www.defence.lk

News & Events

22
அக்2026
News & Event

News & Event

“To conveniently access the services you require...

15
அக்2026
News & Event

News & Event

Is there any complain "Pls Use this...

குடியுரிமை சாசனம்

Scroll To Top