aswasuma vehicle  BR eBMD

 

 

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ජුකී මැෂින් ,ඕවර්ලොක් මැෂින් , සාමාන්‍ය මැෂින් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවීම curved red arrow 115501210144uonqlqh9l

 

 

     කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලංසු ආරාධනයයි

   කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ජුකී මැෂින්,ඕවර්ලොක් මැෂින්,සාමාන්‍ය මැෂින් මිලදී ගැනීම

                                                         ප්‍රසම්පාදන අංකය:01(සමෘද්ධි)

සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් බලගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ පහත සඳහන් ප්‍රමාණයන්ගෙන් යුත් ජුකී මැෂින්,ඕවර්ලොක් මැෂින්,සාමාන්‍ය මැෂින් සඳහා ජාතික තරඟකාරී ලංසු ක්‍රමය(NCB) යටතේ පහත සුදුසුකම්ලත් දේශීය සැපයුම්කරුවන්ගෙන් මුද්‍රා  තැබූ මිල ගණන් කැඳවනු ලැබේ.

1.අදාළ උපකරණ විකිණිමේ අවම වශයෙන් අවුරුදු 03ක පලපුරුද්ද

2.අසාදු ලේඛනගත නොවීම

 

01.ජුකී මැෂින්               -84

02.ඔවර්ලොක් මැෂින්-   12

03.සාමාන්‍ය මැෂින්     -  04

රු.600.00ක ආපසු නොගෙවන ලංසු තැන්පතුවක් ගෙවා 2021 ඔක්තෝම්බර්  18 දින දක්වා පෙ.ව09.00 සිට 15.00 දක්වා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගීණුම් අංශය මගින් ලංසුපත් මිලදී ගත හැක.

සම්පූර්ණ කරන ලද ලංසු 2021 ඔක්තෝම්බර් 25 දින ප.ව 2.00(පැය 14.00)හෝ ඊට පෙර “සභාපති, ප්‍රසම්පාදන කමිටුව,කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,වේල්ලවීදිය,කොළඹ 12,යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාරදිය යුතු අතර ලංසු භාරගැනීම අවසන් කල වහාම විවෘත කිරීම සිදු කරනු ලැබේ.තවද ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලබන අතර තැපෑල භාවිතයේදී සිදුවන ප්‍රමාද දෝෂයන් පිළිබඳවද වගකියනු නොලැබේ.

 

 

වැඩිදුර තොරතුරු විමසීම සඳහා

ගණකාධිකාරී(කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)- දු.ක      -011-2421684

                                                                               ෆැක්ස්   -011-2421684

                                                                               ඊ-මේල් -இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

News & Events

09
செப்2025
Technological Use Among Seniors

Technological Use Among Seniors

On August 29, 2025, the University of...

20
மே2025
Provincial, District, and National Literary Festival - 2025

Provincial, District, and National Literary Festival - 2025

The National Literary Festival, organized annually by...

குடியுரிமை சாசனம்

Scroll To Top