කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ජුකී මැෂින් ,ඕවර්ලොක් මැෂින් , සාමාන්‍ය මැෂින් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවීම 
|
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලංසු ආරාධනයයි කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ජුකී මැෂින්,ඕවර්ලොක් මැෂින්,සාමාන්‍ය මැෂින් මිලදී ගැනීම ප්‍රසම්පාදන අංකය:01(සමෘද්ධි) සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් බලගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ පහත සඳහන් ප්‍රමාණයන්ගෙන් යුත් ජුකී මැෂින්,ඕවර්ලොක් මැෂින්,සාමාන්‍ය මැෂින් සඳහා ජාතික තරඟකාරී ලංසු ක්‍රමය(NCB) යටතේ පහත සුදුසුකම්ලත් දේශීය සැපයුම්කරුවන්ගෙන් මුද්‍රා තැබූ මිල ගණන් කැඳවනු ලැබේ. 1.අදාළ උපකරණ විකිණිමේ අවම වශයෙන් අවුරුදු 03ක පලපුරුද්ද 2.අසාදු ලේඛනගත නොවීම
01.ජුකී මැෂින් -84 02.ඔවර්ලොක් මැෂින්- 12 03.සාමාන්‍ය මැෂින් - 04 රු.600.00ක ආපසු නොගෙවන ලංසු තැන්පතුවක් ගෙවා 2021 ඔක්තෝම්බර් 18 දින දක්වා පෙ.ව09.00 සිට 15.00 දක්වා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගීණුම් අංශය මගින් ලංසුපත් මිලදී ගත හැක. සම්පූර්ණ කරන ලද ලංසු 2021 ඔක්තෝම්බර් 25 දින ප.ව 2.00(පැය 14.00)හෝ ඊට පෙර “සභාපති, ප්‍රසම්පාදන කමිටුව,කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,වේල්ලවීදිය,කොළඹ 12,”යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාරදිය යුතු අතර ලංසු භාරගැනීම අවසන් කල වහාම විවෘත කිරීම සිදු කරනු ලැබේ.තවද ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලබන අතර තැපෑල භාවිතයේදී සිදුවන ප්‍රමාද දෝෂයන් පිළිබඳවද වගකියනු නොලැබේ.
වැඩිදුර තොරතුරු විමසීම සඳහා ගණකාධිකාරී(කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)- දු.ක -011-2421684 ෆැක්ස් -011-2421684 ඊ-මේල් -This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
|
Online කෙටිකාලින මැහුම් පාඨමාලාව කොළඹ....
Whats app වීඩියෝ භාවිතයෙන් ඉගැන්වෙන බැවින් සිසුන්ට කැමති වේලාවක සහභාගී විය හැක.
නොමිලේ පැවැත්වීමට නියමිත බැවින් සහභාගී වන සිසුන් පහත සදහන් කොන්දේසි වලට අනුකූලව පාඨමාලාවට සම්බන්ද විය යුතුය.
1. වීඩියෝ පාඨමාලාවට සහභාගීවන සිසුන් video පාඩමට අදාල පැහැදිලි ජායාරූප whats app කල යුතුය.
වැඩසටහන් ආරම්භක දිනය 2021-07-27
මෙම වැඩසටහන සම්බන්ධීකරණය ග්‍රාම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ මැහුම් උපදේශිකා සෙව්වන්දි පෙරෙරා මහත්මිය විසින් සිදු කරයි.
|
![]() |
|
It's time to move to gardening which was a need of the time....
A training program for producing the organic fertilizer needed at home is planned to be held on 2021-06-22 at 2.00 pm by Vidatha affiliated with the Divisional Secretariat.
The link to it will be given later....
|

| Children, parents and teachers are also under some kind of pressure in the face of this crisis environment.Children, parents and teachers are also under some kind of pressure in the face of this crisis environment.This program will help you the mental health of children. |
![]() |
|
Rural Women's Training Centre starts recruiting new trainers for following Courses • Stitching in • Embroidery • Knitting • Crafts It will be held at the Colombo Divisional Secretariat.
|

















