
අස්වැසුම දෙවන අදියර සඳහාම ඉල්ලුම්පත් කැදවීම පෙබරවාරි 15 සිට...
දෙවන අදියර සඳහාඉල්ලුම් කළ හැක්කේ
* පළමු අදියරට ඉල්ලුම්පත් යොමු කිරීමට නොහැකි වුණු අයට
* නිවාස වෙත පැමිණ සිදුකළ අස්වැසුම තොරතුරු එක්රැස් කිරීමට තොරතුරු ලබා දීමට නොහැකි වූ අයට
පහත දක්වා ඇති ආකෘතියට අනුව සකස් කරගත් අයදුම්පතක් පුරවා ඔබ අයත් ප්රාදේශිය ලේකම් කාර්යාලයට හෝ ග්රාම නිලධාරී කාර්යාලයට භාර දීමට කටයුතු කරන්න.
තවද මාර්ගගත ක්රමයට ද ඔබගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ඒථාව ලබා දී ඇත. ඒ සඳහාwww.wbb.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
දෙවන වටයට ඉල්ලුම්පත් දැමීමට ඔබගේ ජාතික හැදුනුම්පත තිබීම අත්යවශය බවසලකන්න .
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය මාර්තු මස 15 වනදාය
අයදුම්පත -->
උපදෙස් පත්රිකාව -->

සුමදුර පිරිත් සජ්ජායනාවක් පවත්වමින් ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් 2024 වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. මෙහිදී කාර්යලයීය නිලධාරීන්ට හා රටවැසියන්ට සෙත් පැතීම සිදු කෙරුණු අතර වැඩසටහන සංවිධානය කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්ය මල්දෙණියේ චන්දාලෝක හිමියන් විසින් සිදු කරන ලදී.


- කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය - www.colombo.dist.gov.lk
- ආරක්ෂක අමාත්යංශයේ වෙබ් අඩවිය - www.defence.lk
















