aswasuma vehicle  BR eBMD

 

WhatsApp Image 2025 09 01 at 8.13.44 PM

On August 29, 2025, the University of Colombo held a research seminar titled "Technological Use Among Seniors" at the university auditorium. The seminar focused on the conditions faced by senior citizens in the Colombo District and their utilization as a basis for developing national policies. Distinguished Professor Indralal de Silva, Distinguished Professor Tudor Silva, Director Chathura Mihidum from the Senior Citizens' Secretariat, and numerous faculty members from the University of Colombo and the University of Peradeniya participated in this event.

download

The National Literary Festival, organized annually by the Department of Cultural Affairs, is scheduled to be conducted this year at the provincial and district national levels under three stages.

Details regarding the literary competition and the application can be downloaded by following the link below.

Sinhala 

Tamil 

English 

 

download 1

 

අස්වැසුම දෙවන අදියර සඳහාම ඉල්ලුම්පත් කැදවීම පෙබරවාරි 15 සිට...

දෙවන අදියර සඳහාඉල්ලුම් කළ හැක්කේ

* පළමු අදියරට ඉල්ලුම්පත් යොමු කිරීමට නොහැකි වුණු අයට

* නිවාස වෙත පැමිණ සිදුකළ අස්වැසුම  තොරතුරු එක්රැස් කිරීමට තොරතුරු ලබා දීමට නොහැකි වූ අයට

පහත දක්වා  ඇති ආකෘතියට අනුව සකස් කරගත් අයදුම්පතක් පුරවා ඔබ අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට  හෝ ග්‍රාම නිලධාරී කාර්යාලයට භාර දීමට කටයුතු කරන්න.

තවද මාර්ගගත ක්‍රමයට ද ඔබගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ඒථාව ලබා දී ඇත. ඒ සඳහාwww.wbb.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

දෙවන වටයට ඉල්ලුම්පත් දැමීමට ඔබගේ ජාතික හැදුනුම්පත තිබීම අත්‍යවශය බවසලකන්න .

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය මාර්තු  මස 15 වනදාය

අයදුම්පත -->

උපදෙස් පත්‍රිකාව -->

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට වඩාත් ඵලදායී සේවයක් සැපයීමේ අරමුණින් කටයුතු වඩාත් පුළුල් හා නව්‍යකරණය කරමින් whatsapp තාක්ෂණය ඔස්සේ දැන් අපි ඔබ හමුවීමට සුදානම්...
 
WhatsApp Image 2024 08 01 at 8.31.05 AM

WhatsApp Image 2024 01 05 at 09.47.23

සුමදුර පිරිත් සජ්ජායනාවක් පවත්වමින් ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් 2024 වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. මෙහිදී කාර්යලයීය නිලධාරීන්ට හා රටවැසියන්ට සෙත් පැතීම සිදු කෙරුණු අතර  වැඩසටහන සංවිධානය කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය මල්දෙණියේ චන්දාලෝක හිමියන් විසින් සිදු කරන ලදී. 

News & Events

09
செப்2025
Technological Use Among Seniors

Technological Use Among Seniors

On August 29, 2025, the University of...

20
மே2025
Provincial, District, and National Literary Festival - 2025

Provincial, District, and National Literary Festival - 2025

The National Literary Festival, organized annually by...

குடியுரிமை சாசனம்

Scroll To Top