aswasuma vehicle  BR eBMD

 

 
 277790457 158166083270120 6422108755782064881 n
 
කොළඹ ‍ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පසු ගිය දා කාර්යාලයේ ශ්රවණාගාරයේ දී පැවැත්විණි . වැඩ සටහන සංවිධානය වනිතා සංවර්ධන නිලධාරී ශ්‍යාමලී මලී ජයසිංහ මෙනවිය සහ කාන්තා බල මණ්ඩලයේ සාමාජිකයන් විසිනි .
 276126929 154379523648776 3314765391592653871 n
 
අංක 16 කොළඹ සමථ මූල මණ්ඩලයේ නව සාමාජිකයින් බඳවා ගැනීමේ පස් දින පුහුණුව 2022.03.18 දින සාර්ථකව අවසන් කරන ලදී.
මෙම වැඩමුළුව දින පහක් පුරාවට කොළඹ ප්රාදේශීය ලේකම් තුමාගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් තුමාගේ සහයෝගය මත සාර්ථකව පැවැත්වීමට හැකි විය.
බදුල්ල දිස්ත්රික් සමථ පුහුණු නිලධාරී චින්තන හේරත් මහතා, කෑගල්ල දිස්ත්රික් සමථ පුහුණු නිලධාරී නිලූෂා පද්ම කුමාරි මහත්මිය සහ කොළඹ දිස්ත්රික් සමථ පුහුණු නිලධාරී චම්පා කුමාරසිංහ මහත්මිය සම්පත් දායකත්වය දැක් වූ අතර සම්බන්ධීකරණය සමථ නිලධාරී සුමිත්රා සිරිමාන්න මහත්මිය විසින් සිදුකරන ලදි.
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය එක්ව කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් සඳහා වන "පැය 150 දෙමළ භාෂා ප්‍රායෝගික පුහුණු වැඩසටහන" පසුගිය 2021-10-15 වන දින සිට දින 25ක්‌ තුල පෙ.ව. 9:00 සිට 12:00 සහ ප. ව 2.00 සිට 5.00 දක්වා මාර්ගගත (zoom) ක්‍රමය ඔස්සේ පැවැත්වීමට නියමිතව ඇත.
2021-10-15 වන දින පැවැත්වූ එහි සමාරම්භක අවස්ථාව සදහා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් හේරත් මහතා, බ්‍රිතාන්‍ය කවුන්සිලය නියෝජනය කරමින් ආර්. රවින්ද්රන් මහතා, කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා සහභාගී විය.
මෙහි සම්බන්ධීකරණය ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ නිලධාරීන් හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරීන් විසින් සිදුකරන ලදී.
246846207 439310721074124 1866403722735474390 n
 
bf5faff0 a38c 4a14 a80e e7e1af72a025
ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරඟයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජයග්‍රහණය කළ,
🥇ප්‍රදීප් පෙරේරා (මාදම්පිටිය වසම)
🥈ලක්ෂණ චතුරංග (කොච්චිකඩේ දකුණ වසම)
🥉චමිලා පෙරේරා (මෝදර වසම)
යන ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් සහ සාර්ථකව මෙම තරඟය සඳහා ඉදිරිපත් වු සියලු ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්ට ප්‍රාදේශීය ලේකම් ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලය මෙන්ම කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ උණුසුම් සුභ පැතුම්..
கொழும்பு பிரதேச செயலகத்தில் கிராம சேவையாளர் அலுவலக முகாமைத்துவ போட்டியில் வெற்றி பெற்றவர்கள்,
🥇திரு. பிரதீப் பெரேரா (மாதம்பிட்டிய பிரிவு)
🥈திரு. லக்ஷண சதுரங்க (கொச்சிக்கடை தெற்கு பிரிவு)
🥉திருமதி. சமிலா பெரேரா
(மோதர பிரிவு)
கொழும்பு பிரதேச செயலகத்தின் பிரதேச செயலாளர், அனைத்து பணியாளர்கள் மற்றும் ஊடகப் பிரிவினரின் வாழ்த்துக்கள்.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා පහත සඳහන් වෙබ් ලිපිනය වෙත පිවිසෙන්න. 

http://online.ebmd.rgd.gov.lk

*මෙම ලිපිනය වෙත ඇතුළු වූ පසු ඔබගේ දුරකථන අංකය තහවුරු කර ගැනීම සඳහා ලැබෙන පෝරමය පිරවීමෙන් pin අංකයක් ඔබගේ දුරකථනය වෙත ලැබෙන අතර එම pin අංකය භාවිතයෙන් සහතික පිටපත් ලබා ගැනීමේ පෝරමය පිරවීම සඳහා ඔබට අවස්ථාව හිමිවේ..

* එහිදී ඔබට අවශ්‍ය සහතික වර්ගය හා ඊට අදාළ තොරතුරු ඇතුළත් කිරීමෙන් සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.. 

මෙම යෙදවුම මගින් මහජනතාවට සහතික කරන ලද උප්පැන්න, විවාහ හෝ මරණ සහතිකයක් ඉල්ලුම් කිරීම හෝ තුන්වැනි පාර්ශවයකට එහි නිරවද්‍යතාවය තහවරු කරගැනීම සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ද්වාරය විවෘත වේ. මෙම පහසුකම සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවන්ගෙන් ලබාගත හැක.IMG 20210919 122012

News & Events

09
செப்2025
Technological Use Among Seniors

Technological Use Among Seniors

On August 29, 2025, the University of...

20
மே2025
Provincial, District, and National Literary Festival - 2025

Provincial, District, and National Literary Festival - 2025

The National Literary Festival, organized annually by...

குடியுரிமை சாசனம்

Scroll To Top