aswasuma vehicle  BR eBMD

 

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය එක්ව කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් සඳහා වන "පැය 150 දෙමළ භාෂා ප්‍රායෝගික පුහුණු වැඩසටහන" පසුගිය 2021-10-15 වන දින සිට දින 25ක්‌ තුල පෙ.ව. 9:00 සිට 12:00 සහ ප. ව 2.00 සිට 5.00 දක්වා මාර්ගගත (zoom) ක්‍රමය ඔස්සේ පැවැත්වීමට නියමිතව ඇත.
2021-10-15 වන දින පැවැත්වූ එහි සමාරම්භක අවස්ථාව සදහා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් හේරත් මහතා, බ්‍රිතාන්‍ය කවුන්සිලය නියෝජනය කරමින් ආර්. රවින්ද්‍රන් මහතා, කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා සහභාගී විය.
මෙහි සම්බන්ධීකරණය ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ නිලධාරීන් හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරීන් විසින් සිදුකරන ලදී.
246846207 439310721074124 1866403722735474390 n

උප්පැන්න, විවාහ සහ මරණ සහතික කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා පහත සඳහන් වෙබ් ලිපිනය වෙත පිවිසෙන්න. 

http://online.ebmd.rgd.gov.lk

*මෙම ලිපිනය වෙත ඇතුළු වූ පසු ඔබගේ දුරකථන අංකය තහවුරු කර ගැනීම සඳහා ලැබෙන පෝරමය පිරවීමෙන් pin අංකයක් ඔබගේ දුරකථනය වෙත ලැබෙන අතර එම pin අංකය භාවිතයෙන් සහතික පිටපත් ලබා ගැනීමේ පෝරමය පිරවීම සඳහා ඔබට අවස්ථාව හිමිවේ..

* එහිදී ඔබට අවශ්‍ය සහතික වර්ගය හා ඊට අදාළ තොරතුරු ඇතුළත් කිරීමෙන් සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.. 

මෙම යෙදවුම මගින් මහජනතාවට සහතික කරන ලද උප්පැන්න, විවාහ හෝ මරණ සහතිකයක් ඉල්ලුම් කිරීම හෝ තුන්වැනි පාර්ශවයකට එහි නිරවද්‍යතාවය තහවරු කරගැනීම සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ද්වාරය විවෘත වේ. මෙම පහසුකම සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවන්ගෙන් ලබාගත හැක.IMG 20210919 122012

sweing cource 
 
Online කෙටිකාලින මැහුම් පාඨමාලාව කොළඹ....
🔸පාඨමාලා කාලය - මාස 03
🔸පැවැත්වෙන දිනයන් - අගහරුවාදා සහ බදාදා දින
Whats app වීඩියෝ භාවිතයෙන් ඉගැන්වෙන බැවින් සිසුන්ට කැමති වේලාවක සහභාගී විය හැක.
නොමිලේ පැවැත්වීමට නියමිත බැවින් සහභාගී වන සිසුන් පහත සදහන් කොන්දේසි වලට අනුකූලව පාඨමාලාවට සම්බන්ද විය යුතුය.
1. වීඩියෝ පාඨමාලාවට සහභාගීවන සිසුන් video පාඩමට අදාල පැහැදිලි ජායාරූප whats app කල යුතුය.
වැඩසටහන් ආරම්භක දිනය 2021-07-27
මෙම වැඩසටහන සම්බන්ධීකරණය ග්‍රාම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ මැහුම් උපදේශිකා සෙව්වන්දි පෙරෙරා මහත්මිය විසින් සිදු කරයි.

 

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ජුකී මැෂින් ,ඕවර්ලොක් මැෂින් , සාමාන්‍ය මැෂින් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවීම curved red arrow 115501210144uonqlqh9l

 

 

     කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලංසු ආරාධනයයි

   කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ජුකී මැෂින්,ඕවර්ලොක් මැෂින්,සාමාන්‍ය මැෂින් මිලදී ගැනීම

                                                         ප්‍රසම්පාදන අංකය:01(සමෘද්ධි)

සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් බලගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ පහත සඳහන් ප්‍රමාණයන්ගෙන් යුත් ජුකී මැෂින්,ඕවර්ලොක් මැෂින්,සාමාන්‍ය මැෂින් සඳහා ජාතික තරඟකාරී ලංසු ක්‍රමය(NCB) යටතේ පහත සුදුසුකම්ලත් දේශීය සැපයුම්කරුවන්ගෙන් මුද්‍රා  තැබූ මිල ගණන් කැඳවනු ලැබේ.

1.අදාළ උපකරණ විකිණිමේ අවම වශයෙන් අවුරුදු 03ක පලපුරුද්ද

2.අසාදු ලේඛනගත නොවීම

 

01.ජුකී මැෂින්               -84

02.ඔවර්ලොක් මැෂින්-   12

03.සාමාන්‍ය මැෂින්     -  04

රු.600.00ක ආපසු නොගෙවන ලංසු තැන්පතුවක් ගෙවා 2021 ඔක්තෝම්බර්  18 දින දක්වා පෙ.ව09.00 සිට 15.00 දක්වා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගීණුම් අංශය මගින් ලංසුපත් මිලදී ගත හැක.

සම්පූර්ණ කරන ලද ලංසු 2021 ඔක්තෝම්බර් 25 දින ප.ව 2.00(පැය 14.00)හෝ ඊට පෙර “සභාපති, ප්‍රසම්පාදන කමිටුව,කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,වේල්ලවීදිය,කොළඹ 12,”යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාරදිය යුතු අතර ලංසු භාරගැනීම අවසන් කල වහාම විවෘත කිරීම සිදු කරනු ලැබේ.තවද ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලබන අතර තැපෑල භාවිතයේදී සිදුවන ප්‍රමාද දෝෂයන් පිළිබඳවද වගකියනු නොලැබේ.

 

 

වැඩිදුර තොරතුරු විමසීම සඳහා

ගණකාධිකාරී(කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)- දු.ක      -011-2421684

                                                                               ෆැක්ස්   -011-2421684

                                                                               ඊ-මේල් -இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

197734819 352891976382666 5080847253135088830 n

 Children, parents and teachers are also under some kind of pressure in the face of this crisis environment.Children, parents and teachers are also under some kind of pressure in the face of this crisis environment.This program will help you  the mental health of children.

News & Events

22
அக்2026
News & Event

News & Event

“To conveniently access the services you require...

15
அக்2026
News & Event

News & Event

Is there any complain "Pls Use this...

குடியுரிமை சாசனம்

Scroll To Top