aswasuma vehicle  BR eBMD

 

 IMG 20190116 100026
තෛපොංගල් දිනය වෙනුවෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දෙමළ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් උත්සවය උත්සවාකාරයෙන් සමරනු ලැබූ  අතර ඒ සඳහා ප්‍රාදේශීය  ලේකම්තුමා  ඇතුළු සියලුම  කාර්ය මණ්ඩලයේ නිලධාරින්ද  සහභාගී විය.

කොට්ඨාශ  දින රැස්වීම ,මත්ද්‍රවය  නිවාරණ කමිටු හා සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම 2018.07.31 වන දින පෙ.ව. 9.30 කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය   ශ්‍රවණාගාරයේදී  පැවැත්විණි. මෙම රැස්වීමට කොළඹ ප්‍රාදේශීය ලේකම්, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගි විය.

 meditation program1

 By the Esala Poya Day, the Seela Meditation Program was held on Friday 7th July 2017 by the Buddhist Association of the Colombo Divisional Secretariat.

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සීල භාවනා වැඩසටහන 2018 අගෝස්තු මස 17 වන සිකුරාදා දින පෙ.ව. 6.00 සිට ප.ව. 4.00 දක්වා  කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පැවැත්විනි. එදින තලගල ආරණ්‍ය සේනාසනයේ පුජ්‍යපාද මාරපන අරියරතන හිමි , පුජ්‍ය පාද කරපුටුගල රේවත හිමි,පුජ්‍යපාද විලච්චියේ විමලසාර හිමි හා පුජ්‍යපාද තල්දෙන ආරියවිමල  හිමි යන ගෞරවනිය ස්වාමීන් වහන්සේලා වැඩම කෙරූ  අතර 150ක් පමණ වූ උපාසක උපාසිකාවන් පිරිසක් සිල් සමාදන් වීමට සහභාගි විනි.
ප්‍රධාන බැති බර දායකත්වය :  කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බෞද්ධ සංගමය

39287249 10212449397697723 413804199000670208 n

පුවත් සහ සිදුවීම්

Scroll To Top