aswasuma vehicle  BR eBMD

 

142608491 258273099177888 7748429454096511548 n142983952 258273429177855 2587881230679127267 n
Every week at the Colombo Divisional Secretariat, on Monday morning, the national flag was raised and the officials officers were to start a program of conducting a lecture.
Accordingly, today (2021-01-25) its inauguration program was conducted by the Social Service department and the social work officer Mr.Chamara Dinusha addressed the meeting officers and gave a lecture on ′′ positive thinking".

 

142059686 257371375934727 8004149721811137710 n142194120 257371332601398 4865414723773590481 n

141604709 257371392601392 7275225180654449384 n142194120 257371332601398 4865414723773590481 n

හුදකලා කර ඇති ලුණු පොකුණ ග්‍රාම නිලධාරි වසමට අයත් ශාන්ත ඇන්ඩෘ ඉහළ පාර ,පහළ පාර ,එළි හවුස් පටුමග ,එළි හවුස් පාරේ හුදකලා කර ඇති කොටස සඳහා නිරෝධායන බඩුමලු බෙදා දීමේ කටයුතු සිදු කිරීම දින (2021/01/24) ලුණු පොකුණ ග්‍රාම නිලධාරි ප්‍රභාත් මහතාගේ මෙහය වීමෙන් සිදූ කෙරිනි

 

 FB IMG 15608462079857192
 The Dhamma discourse of Poson Poya was held on June 12, 2019 At the office auditorium with the knowledge of the Divisional Secretary. The event was sponsored by the accounts  Division.The officers and members of the social service societies were also present at the Dhamma discourse.Former lecturer of the Sri Jayewardenepura University Venarable Malimbada Pagnasara Thero participated in the Dhamma sermon.
 IMG 2980 3 2
2019 පොසොන් පොහොයා සැමරීමට සමගාමීව රට ජාතිය වෙනුවෙන් සෙත් පතා 2019 ජුනි මස 13 වන බ්‍රස්පතින්දා දින සර්වරාත්‍රික පිරිත් දේශනාව සහ පසුදින මහා සංඝරත්නය  උදෙසා උදෑසන හීල් දානමය  පිංකම කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
.
 FB IMG 1560687768588
පොසොන් පොහොය නිමිති කොට ගෙන 2019 ජුනි මස 13 වන දින උතුරු කොළඹ සමෘද්ධි බැංකු සංගමයේ දායකත්වයෙන් අයිස්ක්‍රීම් දන්සැලක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

පුවත් සහ සිදුවීම්

Scroll To Top